
දකුණු කොරියාවේ සෝල් අගනුවරට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, මහ වැසි නිසා හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 7 දෙනකු ජීවිතක්ෂයයට පත්ව ඇති බවත් වාර්තා වේ. අතුරුදන් වූ ගණන 6 කි.
උමං දුම්රිය පද්ධති සියල්ල මේ වනවිට අඩපණ වී ඇත්තේ ඒවා ජලයෙන් පිරී යෑමෙනි. සෝල් අගනුවර පළාත් රැසකට විදුලිය බලය ද අහිමි වී ඇත.
කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ සෝල් අගනුවර ඇතැම් පළාත්වලට මිලි මීටර් 141.5 ක වර්ෂාපතනයක් ලැබුණු බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
504
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝල් නුවරට මහ වැසි: 7 ක් මරුට