
ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක් කඩා වැටී සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමේ කටයුතු තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි පැවැසෙයි.
ඒ, පිරිස බේරා ගැනීමට සිදුරක් කණිමින් තිබූ විදුම් යන්ත්‍රයේ හටගත් දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වූ බැවිනි.
යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට ප්‍රමාද වන බැවින්, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, ඔවුන්ට හැකි සෑම අයුරින්ම සිදුර කැණීමට පටන් ගෙන ඇති බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd