කැරලිකාර හමුදා මෙල්ල කිරීමට සිරියාවේ නගරයකට රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 40 දෙනකුවත් මියයන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රහාරයෙන් 12 දෙනකු තුවාල ලබා ඇතැයිද වාර්තාවේ.

ජනප්‍රිය වෙළඳ ප්‍රදේශයක්වූ සිරියාවේ වයඹ දිග අරිහා නගරයට එම ප්‍රහාරය එල්ල වී ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති.

ඔවුන් විශ්වාස කරන්නේ 60 දෙනකු පමණ එම ප්‍රහාරයෙන් මිය යන්නට ඇති බවයි.

web-20151129DMaqXIA2Ahf7D web-20151129DMaqXIAAhf7D