(සිරංගිකා ලොකුකරවිට)
සිරියාවේ ඉස්ලාම් අන්තවාදී පාලනය යටතේ පවතින රක්ඛා නගරයේ පාසලකට ගුවන් ප්‍රහාර එල්ලවීමෙන් 33දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම ස්ථානයේ අවතැන් වූවන් රඳවා සිටි බව සිරියාවේ නිරීක්ෂණ කටයුතු වල යෙදෙන මානව හිමිකම් සංවිධාන පවසයි.
ඉස්ලාම් සටන්කාමී කණ්ඩායම් පවසන්නේ ඇමරිකානු ඒකාබද්ධ සංධානය විසින් මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇති බවයි. ඒ සම්බන්ධව කිසිවක් ඒකාබද්ධ සංධානය පවසා නැතත් රක්ඛා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර 19ක් එල්ල කළ බව පිළිගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නියම යුධ අපරාද. හැබැයි ඕවට විරුද්ධව කොහෙද පරීක්ෂණ තියන්නේ? 'කොලටරල් ඩමෙජ්' කියල අත පිහගන්නවා විතරයි. ඇමෙරිකානුවෝ වෙන රටවල් ආක්‍රමණය කරලා යුධ අපරාද හිතු හිතු හැටියේ කලත් කිසි අවුලක් නැහැ. අපි අපේ රටේ ත්‍රස්තවාදියෝ මැඩපැවැත්තුවම තමයි ඔක්කොම පරීක්ෂණ. මේක තේරුම් ගන්න බැරි මෝඩ ආණ්ඩු ඔවුන්ගේ පදේට නටන එකනේ ලෝක විහිළුව.