
සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකා රජය මීට පෙර, දිගින් දිගටම පවසා තිබුණේ සිරියාවේ සිටින්නේ ඇමෙරිකන් සෙබළුන් 900 දෙනකු පමණක් බවය.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රෙජීමය පෙරළා දැමීමට, එම ඇමෙරිකන් සොල්දාදුවන්ගේ සහාය හිමිවුණු බව රහසක් නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd