
සිරියාවේ ISIS ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ පසුගිය දා සිරියාවේ දී ත්‍රස්ත ප්‍රහාරවලින් ඇමෙරිකන් සොල්දාදුවන් මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.
බෂාර් අල් අසාද් පාලනය අවසන් කිරීමෙන් පසු, සිරියාවේ ISIS ත්‍රස්තයන්ගේ හිස එසවීමක් පෙන්නුම් කරන බවත්, එය එසේ වීමට ඉඩ නොදෙන බවත් ඇමෙරිකා බුද්ධි අංශ අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd