
උතුරුදිග සිරියාවේ, ස්වෙයිඩා පළාතේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි.
එම විරෝධතා අතරතුරේ වෙඩි තැබීමක් සිදුවුණු අතර, එයින් එක් විරෝධතාකරුවෙක් ජීවිතක්ෂයට පත්විය.
තවත් විරෝධතාකරුවෝ දෙදෙනෙක් තුවාල ලැබූහ. වෙඩි ප්‍රහාරයට ලක්වුණු විරෝධතාකරුවන් දෙදෙනාගේ තත්ත්වය ද බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd