
සිරියාවේ ජාතික රූපවාහිනී සේවය යළි ඔවුන්ගේ විකාශය කටයුතු ආරම්භ කර ඇත. ඒ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධුරයෙන් නෙරපා දමා මාස පහකට පසුවය.
ජනාධිපති ආසාද් බලයේ සිටියදී, සිරියානු ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරුණේ, අසාද්ට සහ ඔහුගේ රජයට වාසිවන ආකාරයේ පුවත් යැයි පැවැසෙයි. මේ වනවිට රූපවාහිනී නාලිකාව පවතින්නේ, සිරියාවේ නව අන්තර්වාර පාලනය යටතේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd