
වසරකට වැඩි කාලයක් පැවැති ජනතා විරෝධතාවලින් පසු, සර්බියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචිච් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. විරෝධතාවලට හේතුව වූයේ ඇලෙක්සැන්ඩර් වුචිච්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනාය.
විපක්ෂ ක්‍රියාකාරීන් ආරම්භ කළ එම විරෝධතාවලට, විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්
බෙල්ග්‍රේඩ් අගනුවර ජනාධිපති මන්දිරයෙන් පිටත රැස්ව සිටි විරෝධතාකරුවන් අමතමින්, තම වසර නවයක පාලන කාලය තුළ සර්බියාවවේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට තමා අසමත් වූ බව පවසමින් ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය.
ඇලෙක්සැන්ඩර් වුචිච් රුසියන් හිතවාදියෙකි. ඇලෙක්සැන්ඩර් වුචිච් ප්‍රමුඛ රජයට එරෙහිව ජනතා විරෝධය ආරම්භ වූයේ 2024 වසරේදී එරට නොවි සාඩ් නමැති දුම්රිය ස්ථානයේ වහලය කඩා වැටී 16 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.
නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගන්නා තුරු, පාර්ලිමේන්තු කථානායක අනා බ්‍රනාබිච් වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි. ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රථම, ජනාධිපති ව්‍යවස්ථාපිත බලතල භාවිත කරමින් විරෝධතාවලට සම්බන්ධ වූ ශිෂ්‍ය විරෝධතාකරුවන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 49 දෙනකුට සමාව දීමට ද ජනාධිපති වුචිච් කටයුතු කළ බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd