IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සිරකරුවෝ තවම නිදැල්ලේ

බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලය අතරතුරේ, එරට බන්ධනාගාර ප්‍රධාන  පහකින් අපරාධකරුවන් 2,200 දෙනකු පලා ගිය බවත්, එයින් 700 දෙනකු යළි අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හෝ පොලිසියට හෝ හැකියාවක් ලැබී නැතැයි පැවැසෙයි.

තවමත් නිදැල්ලේ පසුවන මෙම 700 දෙනා දරුණු ගණයේ අපරාධකරුවන් යැයි බංග්ලාදේශයේ බන්ධනාගාර කටයුතු පිළිබඳ ප්‍රධානී සයඩ් මොහම්මඩ් මොටාහර් හොසේන් පැහැදිලි කර ඇත. 

බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය උත්සන්න වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය. 

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මෙහෙයවූ එම අරගලය උත්සන්න වෙද්දී, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, ධුරය අතහැර, අසල්වැසි ඉන්දියාවට පලා ගියාය. තවමත් ඇය ඉන්දීය රජයේ ආරක්ෂාව යටතේ ඉන්දියාවේ ජීවත් වෙයි.



අදහස් (0)

සිරකරුවෝ තවම නිදැල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1324 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site