IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස්

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වුණු සියලු චෝදනාවලින් නිදහස ලබා සිටී.

අසැබි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සිද්ධිය යට ගැසීමට ඇයට මුදල් දුන්නැයි යන චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය මේ බව පවසා ඇත.

2016 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ස්ටෝමි ඩැනියෙල්ස්ට මුදල් දීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබුණි. 2023 මාර්තු මාසයේදී නිව්යෝක් මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥවරයා විසින් ඊට අදාලව අධිචෝදනා ගොනු කරන කෙරිණි.

පසුගිය 2024 මැයි 30 වන දින ජූරි සභිකයින් 12 දෙනෙකු විසින් ව්‍යාජ ව්‍යාපාරික වාර්තා සකස් කිරීමේ චෝදනා 34කටම ට්‍රම්ප් වැරදි කරු කළ අතර නඩු විභාගය අතරතුරදී නඩු පවරන්නන් චෝදනා කළේ ට්‍රම්ප් මැතිවරණය අඩපණ කිරීමේ නීති විරෝධී කුමන්ත්‍රණයක කොටසක් බවය.

(සී.එන්.එන්.)



අදහස් (0)

සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site