ස්පෑම් හවුස් සයිබර් ආක්‍රමණ මඟින් ලොව පුරා අන්තර්ජාල වේගය අඩපණ කළ නෙදර්ලන්ත ජාතිකයා පසුගියා දා නීතියේ දැලට කොටු විය.
ස්පාඤ්ඤයේ සිට සයිබර් ආක්‍රමණ මෙහෙයවූ තිස්පස් හැවිරිදි මොහු අන්තර්ජාල ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම සයිබර් ප්‍රහාරයේ නියමුවා ලෙස ඉතිහාස පොතට එක්වී හමාරය.
ස්පාඤ්ඤ ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහු රට පුරා සැරිසරා ඇත්තේ ඇන්‍ටනා සවි කළ ජංගම වෑන් රථයකිනි.
බාසිලෝනා සිට කිලෝමීටර 35 උතුරින් පිහිටි ග්රැනෝලස් නගරයේදී අත් අඩංගුවට ගත් ඔහු අනතුරුව මැඩ්රිඩි අධිකරණයට ඉදිරිපත් කළ බව ස්පාඤ්ඤ අධිකරණය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (නි)
ඊට පස්සේ එයා ජනතාවට ස්පෑම් ඊමේල් යවනවා ඒගොල්ල ගේ ඉන්ටෙර්නෙට් වේගය අඩු නම් එයා දෙන මෘදුකාන්ගයක් සල්ලි දීල භාගත කරගන්න කියල. එකෙන් වේගය ඉහල යයි කියනවා. එහෙමයි එයා සල්ලි හොයන්නේ. එක තමයි ප්‍රතිලාභය. නැත්නම් ඒ මෘදුකාංගය එක්ක වෛරස් වගේ දේවල් එවල ජනතාවගේ කොම්පියුටර් වල තියෙන දේ බලල ඒවගෙන් සල්ලි හොයන්නත් පුළුවන්.(බැංකු ගිණුම් වල විස්තර වගේ ඒවා.) ඔක්කොම නීති විරෝධී ක්‍රම.(නු)
සයිබර් ආක්‍රමණ මගින් අන්තර් ජාල වේගය අඩපන කිරීමෙන් නෙදර්ලන්ත ජාතිකයා බලා පොරොත්තු වූ ප්‍රතිලාභය කුමක්ද? (ස)
ඒක ඉතින් ගාමිණී එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ :P (නි)
ගාමිණී , ඔහුගේ අදහස ඉතිහාස පොතට එක්වීම(නු)