
ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන ගණනක් වැය වන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.
එම ගිවිසුම සති අන්තයේ දී වියට්නාමයේ අගනුවර වන හැනෝයි හිදී රටවල් 60 ක් පමණ සහභාගීත්වයෙන් අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.එම ගිවිසුම රටවල් 40ක් විසින් අනුමත කිරීමෙන් පසු බලාත්මක වනු ඇති බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd