ග්‍රීසියේ ඒජියන් දූපත්හි උතුරු දිග සාමෝස් දූපතේ සරණාගත කඳවුරක විරෝධතාවයක් මැඩපැවැත්වීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එලල කර ඇතැයි වාර්තා වේ.
අවම පහසුකම් යටතේ රඳවා තබා ගැනීම සම්බන්ධව සංක්‍රමණිකයෝ මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
දිවයිනෙන් පිටවීමට අවසර දෙන ලෙස ඔවුන් ඉල්ලා ඇති අතර සංක්‍රමණිකයන් 300 ක් පමණ විරෝධතාවයට එක්වී සිටි බව පොලිසිය පවසයි.
ඒජියන් දූපත් වල ජනාකීර්ණ කඳවුරු වසා දමීමට එරට රජය සැලසුම් කර ඇති අතර වසර අවසාන වනවිට කඳවුරු වල පහසුකම් වැඩිකිරීමට අපේක්ෂා කරන බව පැවසේ.
මේ යටතේ පුද්ගලන් 20000 ක් පමණ ප්‍රධාන භූමියට ගෙනයෑමට සැලසුම් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාමෝස් දූපතේ විරෝධතාවයක් මැඩ පවත්වන්න කඳුළු ගෑස් ප්‍රහාර