
සෝමාලියාවේ මධ්‍යම මොගඩිෂු නුවර පිහිටි හෝටලයකට සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, හෝටලයට පිවිසෙන ස්ථානයේ මෝටර් රථයක් පුපුරුවා හැර ඇතැයි ද එරට පොලිසිය සඳහන් කරයි.
ෂෙබාබ් ජිහාද් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇතැයි ද පොලිසිය කියයි.
‘‘තවමත් හෝටලයට ප්‍රහාර එල්ල වෙනවා’’ යැයි පොලිස් නිලධාරියකු වන මොහොමද් අදාන් පැවැසීය. ‘‘කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. සන්නද්ධ පිරිස ගොඩනැගිල්ලට කඩාවැදුණා. තවමත් වෙඩි තැබීම් සිදුවෙනවා’’ යැයි හෙතෙම කීය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd