
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර බෝම්බයක් පිපිරී 32 ක් මියගියහ. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත්, අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවත් පැවැසෙයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 63 කි. අල් ෂෙබාබ් යනු අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට අයත් කණ්ඩායමකි. මොවුන් සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ වසර ගණනක් තිස්සේය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd