IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සෝමාලියාවේ බෝම්බ ප්‍රහාරයකින් 26ක් මරුට

සෝමාලියාවේ දකුණු දිග කිස්මායෝ වරායේ පිහිටි හෝටලයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් විදේශිකයින් ඇතුළු 26දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
 
මියගිය අය අතර ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියකු ද සිටින බව සඳහන් වේ.
 
හොඩාන් නලේයා නම් 43හැවිරිදි පුවත්පත් කලාවේදියා හා ඔහුගේ බිරිය මෙලෙස මියගොස් ඇත.

පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පදවාගෙන පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.

අල් ශබාබ් ඉස්ලාම් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර මෙය කිස්මායෝ ප්‍රදේශයට එල්ල කල  දැවැන්තම ප්‍රහාරය බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

සෝමාලියාවේ බෝම්බ ප්‍රහාරයකින් 26ක් මරුට

athula kumarage Sunday, 14 July 2019 09:13 AM

වැදගත් තොරතුරු මේවනේ... මනස්කාන්ත හිත්ගත් ලෝකයේ සිදුවූ දේවල් ප්‍රකාශයට පත්කරන්න... අපි හදවතින්ම සතුටු වෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site