සෝමාලියාවේ මොගඩිෂු නුවර ජනපති මැදුර ආසන්නයේ පිපිරී ගිය මරාගෙන මැරෙන බෝම්බයකින් 10 දෙනකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රහාරය එල්ලවූ ස්ථානය ආසන්නයේ හෝටල දෙකක් විනාශවී ගිය බව එරට පොලිස් වාර්තා කියයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් සයිඩ් අල් ශබාබ් කැරලිකරුවෝ වගකීම බාරගෙන ඇත. ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර රජයේ සෙබළුන්ද සිටින බවත් තුවාල ලැබූවන් ගණන 20 ක් පමණ වන බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd