සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂුහි වෙළඳ පොළක මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් 11 දෙනකු මියගොස් 16ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනපති හසාන් ෂෙයික් මොහොමඩ් මහතා පිපිරීම සිදුවන මොහොතේ ආසන්නයේ පිහිටි විශ්ව විද්‍යාලයක උත්සවයකට සහභාගි වෙමින් සිටි බව ද සඳහන් වේ.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් අල්-ෂබාබ් සන්නද්ධ කණ්ඩායම මේ සම්බන්දව සැකකරන බව මොගඩිෂු බලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd