අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාවේ නව ජනාධිපති හසාන් ෂෙයික් මහමුද් ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
තමන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇති බැවින් හුදෙකලා වී නිරෝධායනයේ පසුවන බවත්, තමන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත්, නිවසේ සිට රාජකාරි කරන බවත් සෝමාලි ජනාධිපතිවරයා ජාතිය අමතමින් පවසා තිබේ.
පසුගිය දිනවල ජනාධිපති ෂෙයික් මහමුද් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක යෙදුණි. ඔහු යළි සෝමාලියාවට පැමිණීමෙන් පසු ෂෙයික් මහමුද් ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණු අතර එහිදී ඔහු ආසාදිතයකු බව තහවුරු විය.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සෝමාලියාවේ නව ජනපතිට ’කොවිඩ්’