සිය සැමියාගේ ජනනේන්ද්‍රිය කපා කුණු කූඩයට විසිකළ කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙනි.
උපතින් වියට්නාම ජාතිකයකු වන ඇයගේ නම කැතරින් කියුය.
සැමියාගේ රාත්‍රී ආහාරයට නිදිපෙති එකතු කර ඔහු නිදිගන්වා ඇති ඇය අගල් 10 ක් පමණ දිගු පිහියකින් සැමියාගේ ජනනේන්ද්‍රිය කපා වෙන්කර ඇතැයි සදහන්ය.ජනනේන්ද්‍රිය යළි සිරුරට බද්ධ කළ නොහැකි තරමටම විනාශ කිරීමට ඇය කටයුතු කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ප්‍රාන්ත අධිකරණයේ නඩු පැවැරීමට පොලිසිය සරැසෙති.
එහිදී හෙළිවූ කරුණක් වූයේ වියට්නාම් යුද්ධයේ බිහිසුණු සිදුවීම් වලට ඇය මුහුණ දී ඇති බවයි.මේ නිසා
ඇයට මානසික ව්‍යාකූලතා තත්ත්වයත් ඇතැයි වෛද්‍යවරුකියති.තවද සිය සැමියා හා ඔහුගේ පැරණි පෙම්වතියක අතර පැවැති ඇයිහොදැයියකටද ඇය විරෝධය පළ කර ඇත.එනිසා සැමියාගේ නිරන්තර තාඩන පීඩන වලටද ඇය ලක්වෙමින් සිටි බව අධිකරණයේදී හෙළි විය.
මේ සියල්ල නිසා පීඩනයට පත්වුණු ඇය මෙසේ හැසිරෙන්නට ඇතැයි අධිකරණයේදී පැවැසුනි.
කෙසේ වුවද ඇයට දඩුවම් දිය යුතුද නැත්ද යන්න ගැන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නෝනලට නිදිපෙති දෙන්න. ඉන්දියාවේ නෝනලා ඇවිල්ලා කපාගෙන යාවි නේද, දේවි අක්කේ? (නි)
ගිම්හානියි මාලයි චිත්තර පටිය වේදිකාවට එනවෝ..කුණු බාල්දි හන්ගපියෝ..(නදී).
මාලා,ඔය කොහොම උනත් හදිසි කෝපයට කැපුවට පස්සේ නිසැකවම දුක හිතෙන්න ඇති. නඩුකාරයා පිරිමියෙක් නම් ගොඩ. ගැහැණියක් නම් තීන්දුව බරපතල වේවි.
මාලා මම ඔබ ගැනම සිතලා...
ලෝකය දියුණු නිසා තිබුනට වඩා හොද එකක් බද්ද කරලා දෙයි.(නදී)
ඇයි බොලව් නුබලට තේරෙන්නේ නැද්ද මාලායි , ගිම්හානියි ගැන . (නදී)
මමත් මාලා කියන එක අනුමත කරනවා .එහෙම තමා සම අයිතිවාසිකම්.(නදී) '
සිරිපාල අය්යේ මොකද අනේ අර කුණු දාන තැන කාන්තාවෝ පිරිලා? මොනවද හොයන්නේ අනේ? (නදී)
ලඟදි ඉන්දියාවේ කාන්තාවන්ට පිහි බෙදලා දුන්නේ නිකම් නොවෙයිනේ. අතට අහුවෙන එක කපන්නයි.(නදී)
අපරාදේ.....! බද්ද කරන්නත් පුලුවන්ද? (නි)
දේවි අක්කේ, නිදි පෙතිත් ඕනෑ නේද? (නි)
මාලා, මාලා මගේ අශෝකමාලා නම් එහෙම කලේ නැහැ.(නදී)
පුරුෂාධිපත්‍යය කිව්වේ ඔය කපලා දාපු අවයවයටද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මලා හා නීලා අක්කා නංගිද? ලංකාවේ ඔය කැපිලි කපන්න බැහැ. අනේ පව්. සම අයිතිය කපලා කොටලා බය කරලා ගන්නද අදහස? (නි)
දැන කාන්තාවන් වෙන වෙන විකල්ප වලට පෙලඹිලා. ඒකයි ඔය ගැන අඩු තක්සේරුවෙන් කතා කරන්නේ. (නි)
මේ කියන කතා වලට සැලෙන්න එපා මාලා. ඔයා වැඩේ පටන් ගන්න. (නි)
අපේ රටෙත් අර අහිංසක දරුවන් අපහරණය කරපු දේශපාලුවන්ට දෙන්න තිබුණ හොදම දඩුවම තමා ඕක. (නි)
මාලා, නරක දේවල් වලට පුරුදු වෙලා වගේ. (නි)
මේක දැන් දඩුවමක් විදිහට කොහේ හරි රටක දීලා තිබ්බොත් මෙතන මොන වගේ අදහස් දාලා ඇතිද? අනේ අපේ ලංකාවේ මිනිස්සු ! (නි)
එහෙනම් ඇමරිකාවෙත් මෙහෙමයි ඈ? (නි)
මාලා ,හැම ගැහැණියක්ම ඕක කරන්න ගියොත්?? (නි)
මාලාත් මේ වගේ වැඩ කරන්නද හදන්නේ..!(නු)
මාලා කොහොම එක්කෙනෙක්ද කියලා බලන අයම තේරුම් ගන්න ඕනෑ. (නි)
මාලා, ඔයාටත් ඒ වගේ ඔලුවෙ අමාරුවක් තියෙනවද? (නි)
මාලා, එතකොට අපේ අයටත් ඔහොමම වෙන්නද කියන්නේ? ලංකාවට ඇවිත් බලන්න... (නි)
මාලා, මට ඔබ කී දේ ගැන අසා කසාද නොබැද ඉන්න හිතාගත්තා. (නි)
අනේ අපොයි! (නි)
අනේ මාලා මොනවද අනේ ඔයා කියන්නේ. මාල මගේ මම මාලාගේ කියපු සින්දු අමතකද ( ද ) මාලා?(නදී)
මාලා හරි මාලා,ඔයත් ගෙදරින්ම වැඩේ පටන්ගන්නකො.(නදී)
මාලා මොකද වුනේ.(නදී)
කාන්තා කාර්යන්සයේ ප්‍රශ්නයක් නිසා නිහඬ වෙමි! (නදී)
මම නොමග ගියා මේ පිහියෙ දිග නිසා...!(නු)
පුරුෂාධිපත්‍යයට බයේ කෝකටත් ඔලුව පාත් කරගෙන ඉන්න අපේ කාන්තාවන්ට ආදර්ශයක්. (නි)
මේ වැඩේ මෙලෙච්යි ,නමුත් අර කාන්තාවන් දරුවන් දූෂණය කරන අයට මේ දඩුවම දුනට කමක් නැහැ .(නු)
ඇමරිකාවේ කැලිෆෝර්නියා පත්තරේක තිබුනලු ඒක තව කාන්තාවකට දන් දීලා කියලා. (නි)
මාලා, ඔයා ඔය තරම් බයද? (නි)
මිත්‍රවරුණි, මාලාගෙන් ප්‍රවේශම් වන්න. පිහියක් වගේ දෙයක් අතේ තිබුනොත් වහාම ළගම ඇති පොලිසියට දන්වන්න (නි)
මාලා, ඔයාට ඕක ප්‍රැක්ටිස් වෙන්න විදියක් නැද්ද? (නි)
"ඇය අගල් 10ක් පමණ දිග " කොටස කියවපු ගමන්, මට මැවිලා පෙනුනේ වෙන දෙයක් බොලන්. (නි)
නියම ගෑනියෙක් කපන්න තමයි ඕනේ (අ)
ඇයි මාලෝ කුනුකුඩේ බදාගෙන අඬන්නේ. මම කිව්වා නේද ඉක්මන් කොටයි කියලා.(නදී)
මාලා ඔයාටත් එසේ කිරීමට අවශ්‍යද? (නි)