
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට සහ සාමය කරා යෑමට යුක්රේනයේ කිසිම උනන්දුවක් නොමැති බවට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගා ඇත.
යුක්රේනය සාමය ගැන උනන්දු නොවී, දිගින් දිගටම රුසියාවට විරුද්ධව යන්නේ නම්, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය දිගටම සිදුවනු ඇතැයි ද පුටින් අවධාරණව කර ඇත.
රුසියන් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහිදී පැවැත්වීම ඔන්න මෙන්න කියා තිබියදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd