
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය දිවි නසාගත් බවය.
වර්ජිනියා ජිෆ්රේගේ මරණය සිදුවී ඇත්තේ ඊයේ (25) දිනයේය යැයි ඇගේ පවුලේ සාමාජිකයන් පවසයි. ජිෆ්රේ මිය යනවිට 41 හැවිරිදි වියෙහි පසුවූවාය.
ජිෆ්රේ කෙරෙහි වැඩි කථාබහක් ඇතිකළ පුවතක් වූයේ ඇය බ්‍රිතාන්‍යයේ යෝර්ක් ආදිපාදවරයා වන ඇන්ඩෲ කුමරුට එරෙහිව ප්‍රසිද්ධියේම ලිංගික අපයෝජන චෝදනා එල්ලකිරීම නිසාය.
වයස අවුරුදු 17 දී තමන් යෝර්ක් ආදිපාදවරයා වෙත ඇයව ජාවාරම් කළ බවට ඇය චෝදනා කර තිබුණි. කෙසේ නමුත් ඇන්ඩෲ කුමරු එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1286
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සමාජ ක්‍රියාකාරී වර්ජිනියා ජිෆ්රේ සමුගනී