
සමක ගිනියාව යන නමින් හැඳින්වෙන අප්‍රිකා රාජ්‍යයේ ‘මාර්බර්ග්’ වසංගතයක් පැතිර යන බව වාර්තා වේ. ‘මාර්බර්ග්’ යනු මීයන් ආදී සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්තවන මාරක වයිරසයකි.
ආසාදිතයන් බහුලව වාර්තා වන ‘කී-නිට්යෙම්’ නමැති පළාත මේ වනවිට ‘ලොක්ඩවුන්’ කරමින් ආසාදිතයන් සහ ආශ්‍රිතයන් විරෝධායනය කර ඇතැයි ද පැවැසෙයි.
වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද පියවර ගත් බව සමක ගිනියා සෞඛ්‍ය අමාත්‍ය මිතෝහා ඔන්ඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
සමක ගිනියාව යනු මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ, වර්ග කිලෝමීටර් 28,000 (වර්ග සැතපුම් 11,000) ස්වෛරී රටකි.
අතීතයේ ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වූ සමක ගිනියාවට එම නම යෙදී ඇත්තේ, රට සමකය සහ ගිනියා බොක්ක යන දෙකටම ආසන්නව පිහිටා ඇති බැවිනි. 2021 වන විට, මේ රටේ ජනගහනය 1,468,777 ක් යැයි පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමක ගිනියාවේ ‘මාර්බර්ග්’ වසංගතයක්