
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන්, වොෂින්ටන් අගනුවරදී ආර්මේනියාවේ සහ අසර්බයිජානයේ ජනාධිපතිවරු සාම ගිවිසුමකට අත්සන් තැබූහ.
ඒ, දශක හතරකට ආසන්න කාලයක් පැවති දේශසීමා සම්බන්ධ ගැටුම් අවසන් කිරීමේ අරමුණින්ය.
එම අවස්ථාවට ට්‍රම්ප් සහභාගී වූ අතර, ට්‍රම්ප් පැවැසුවේ, එය ලෝක ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් බවය. ඒ අනුව, ආර්මේනියාව සහ අසර්බයිජානය අතරේ වසර ගණනක් තිස්සේ වසා දැමුණු ප්‍රවාහන මාර්ග කීපයක් යළි විවෘත කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd