සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ට පිං පැමිණ වීමේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම ලබන 04 වැනි ඉරු දින සවස පහට පැරීසියේදී පැවැත්වීමට නියමිතය.

දඹර අමිල හිමි සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වාණිජ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දුද ඊට සහභාගි වීමට නියමිතය.

ශ්‍රීලංකාවේ යථාර්ථවාදී දේශපාලන පසුබිම හා ඉදිරි අනාගතය මැයෙන් දේශනයක්ද සංවාදශීලී සභාවක්ද පැවැත්වෙන බව පැරීසියේ ප‍්‍රංශ ලංකා සන්ධානය කියයි.

Sobitha-Himi