IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සෙබළු ලක්ෂ ගණනක් තුවාල ලබලා: මියගිහින්

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා සිට මේ දක්වා රුසියානු සෙබළුන් ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලබා සහ මියගොස් ඇතැයි ඇමෙරිකානු හමුදා ජනරාල් මාර්ක් මිලේ පවසයි.

රුසියානු හමුදාවන්ට සිදු වූ හානියට සමාන හානියක් යුක්රේන හමුදාවන්ටද සිදු වන්නට ඇතැයි විශ්වාස කරන බව ජනරාල් මාර්ක් මිලේ පවසා තිබේ.නමුත්  ජනරාල් මාර්ක් මිලේගේ මෙම සංඛ්‍යා තහවුරු කිරීමට ප්‍රමාණවත් දත්ත නොමැති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය

සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමට අවස්ථාවක් තිබෙන බවත් යුද්ධය ජයග්‍රහණය කිරීමට යුක්රේනයට හෝ රුසියාවට අවස්ථාවක් නොමැති බවත් ජනරාල් මාර්ක් මිලේ ප්‍රකාශ කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

සෙබළු ලක්ෂ ගණනක් තුවාල ලබලා: මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site