IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


සබ්මැරීන් තහනම වෙනස් වෙන්නේ නෑ

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එක් වී ඇති කරගත් 'අවුකුස්' ආරක්ෂක සහයෝගීතාව යටතේ, ඕස්ට්‍රේලියාව න්‍යෂ්ටික බලැති සම්මැරීන් නිපදවීමට තීරණය කිරීම නවසීලන්තයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික බලැති සම්බැරීන්වලට තම මුහුදු සීමාවට ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කරන බව නවසීලන්ත ආග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසා තිබේ.

ඕස්ට්‍රේලියාව 2016 දී න්‍යෂ්ටික බලැති සම්මැරීන් ඉදි කිරීමටත් ඒවා ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට එක් කිරීමටත් සූදානම් වූ අවස්ථාවේදී නවසීලන්ත රජය ඊට විරෝධය දැක්වීය.

නවසීලන්ත රජය, ඕස්ට්‍රේලියානු සම්මැරීන ඔවුන්ගේ මුහුදු සීමාවට ඇතුළුවීම ඒ අනුව තහනම් කෙරුණි. වත්මන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇත්තේ පැනැවූ එම තහංචි ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති බවය.

'අවුකුස්' ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණි. එහිදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඇගේ ස්ථාවරය පැහැදිලි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (0)

සබ්මැරීන් තහනම වෙනස් වෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site