ස්පාඤ්ඤයේ මලාගා හි ගිනිකොණ දිග ප්‍රදේශයට රිච්ටර් පරිමාණයේ අංශක 6.6 ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තාකරයි.
මොරොක්කෝව හා ස්පාඤ්ඤය අතර ප්‍රදේශයට භූකම්පනය බලපා ඇතැයිද සිදුවූ හානියක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැති බවද එරට වාර්තා කියයි.
මලාගා නගරයට සැතපුම් 100ක පමණ දුරින් සැතපුම් 20ක ගැඹුරේ ඇතිවූ භූකම්පනය අද පෙරවරු 4.22 ට පමණ ඇතිවූ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත කාලයේ ලොවේ විවිධ පෙදෙස් වල භූමි කම්පා වාර්තා වුණා. පෘථිවිය අභ්‍යන්තරයේ පීඩනය වැඩිවෙලාද කොහෙද!!!!! (ම)