IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ස්පාඤ්ඤ මහ මැතිවරණය: කාටවත් දිනුමක් නෑ

ස්පාඤ්ඤ මහ මැතිවරණය පැවැත්වුණු අතර, කිසිදු පක්ෂයකට ජය හිමිකර ගැනීමට නොහැකි විය.

වැඩි ඡන්ද දිනා ගත්තේ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැක්චේස්ට අභියෝග කළ විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොන්සවර්ටිව් ජනතා පක්ෂයයි.

එසේ වුවත්, සැන්චේස්ගේ රජය පෙරළා දැමීමට අවශ්‍ය බහුතරය දිනා ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත.

ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 350 කි. කොන්සවර්ටිව් ජනතා පක්ෂය දිනාගත් ආසන ගණන 136 කි.

අග්‍රාමාත්‍ය සැන්චේස් නායකත්වය දෙන්නේ සමාජවාදී කම්කරු පක්ෂයටය. සමාජවාදී කම්කරු පක්ෂය දිනූ ආසන ගණන 122 කි.

දිගටම බලයේ රැඳී සිටීමට නම්, අග්‍රාමාත්‍ය සැන්චේස් ප්‍රමුඛ සමාජවාදී කම්කරු පක්ෂයට තවත් පක්ෂ කීපයක් සමඟ එක් වී ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

ස්පාඤ්ඤ මහ මැතිවරණය: කාටවත් දිනුමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 393 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 111 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site