
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චේස්, ඊශ්‍රායලයේ, ජෙරුසලමට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කළේය. එම සාකච්ඡාවලට බඳුන් වූයේ ඊශ්‍රායල පලස්තීන අර්බුදයයි.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය බවත්, ඇති එකම විසඳුම වන්නේ ද්වී රාජ්‍ය විසඳුමක් බවත්, ජාත්‍යන්තරය මැදිහත් වී ඊශ්‍රායල පලස්තීන සාම කතා පවත්වා ද්වී රාජ්‍ය විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවත් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා, නෙදන්යාහු හමුවේ, පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd