
‘ඕෂන් එක්ස්ප්‍රෝලර්’ නැමැති සුඛෝපභෝගී මගී නෞකාව, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 206 දෙනකු සමඟ ග්‍රීන්ලන්තයට ආසන්න නොගැඹුරු මුහුදේ සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
නෞකාව ගොඩබිමට ළං වූ අවස්ථාවේදී එය නොගැඹුරු මුහුදු පතුලේ ගැටීමෙනි. බහාමාස් ධජය යටතේ යාත්‍රා කරමින් තිබුණු මෙම සුඛෝපබෝගී නෞකාව ගැඹුරු මුහුදට තල්ලු කිරීමට ග්‍රීන්ලන්ත නාවික හමුදාව යාත්‍රා කීපයක් යොදාගෙන ඇති නමුත් එම සෑම උත්සාහයක්ම අසාර්ථක වී තිබේ.
නෞකාවේ මගීන්ට හෝ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් නොමැති බව ද පැවැසෙයි.
‘ඕෂන් එක්ස්ප්‍රෝලර්’ නෞකාව මීටර් 104 ක් දිගය. එහි පළල මීටර් 18 කි. නෞකාව සිරවුණේ එය සංචාරක මගීන් ද රැගෙන ග්‍රීන්ලන්තයේ ‘ඇල්පේප්‍රෝද්’ ජාතික උද්‍යානය නැරැඹීමට යන අවස්ථාවේදීය.
ග්‍රීන්ලන්තය යනු රටක් නොව, පාලන ප්‍රදේශයකි. ග්‍රීන්ලන්තය අයත් වන්නේ ඩෙන්මාර්කප රජයටය.
භූ විද්‍යාත්මකව, ග්‍රීන්ලන්තය අයත් වන්නේ උතුරු ඇමෙරිකා මහද්වීපයටය. ග්‍රීන්ලන්තයේ වාසය කරන්නේ ඩෙන්මාර්ක වැසියන්ය.
2025 නොවැම්බර් මස 04
162
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැප නැවක් මුහුද මැද අනතුරේ