සෞදි අරාබියේ රිය අනතුරුවලින් දිනකට 19 දෙනෙක් මිය යන බව සෞදි පුවත් පත් සදහන් කරයි. ළය රෝග වලින් වසරකට පනස්හත් දහස් දෙසිය පනහක් ද කෙලින්ම දුම්පානයෙන් වසරකට තිස් දහසක් මිය යන බවත් සෞදි රජය කියයි. කෙසේ වුවද සෞදි අරාබියේ අලෙවී වන සැම සිගරට් පැකට්ටුවකම සියයට 40 ක ප්‍රමාණයක් දුම්බීමෙන් ඇති වන ආදීනව දැක්වෙන පින්තුරය අනිවාර්ය කර ඇත .සෞදියේ වෙසෙන මුළු ජනගහනය විදේශිකයින්ද සමග දෙකෝටියකි