
සෞදි අරාබියේ මරණ දඬුවම ඉහළ යෑම මෙම2025 දී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මේ බව පැවැසුවේ එංගලන්තය කේන්ද්‍රකොටගත් මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කීපයක් නිකුත් කළ වාර්තා පාදක කර ගනිමිනි.
එම වාර්තා අනුව, මෙම වසරේ මරණ දඬුවම හිමිවුණු පුද්ගලයන් ගණන 347 කි. ඉකුත් 2024 වසරේ දී, මරණ දඬුවම හිමිවුණු ගණන 345 කි. මරණ දඬුවම හිමිවුණුf බොහෝ දෙනකු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වූ අය බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd