IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


සෞදි ප්‍රමුඛ සන්ධානයට අයත් ප්‍රහාරක යානයක් යේමනයට කඩාවැටේ

සෞදි ප්‍රමුඛ සන්ධානයට අයත් ප්‍රහාරක යානයක් යේමනයේ උතුරු පළාතේ අල්-ජවුෆ්හි දී කඩාවැටී තිබේ.

යේමනයේ හමුදා ඒකක අසළ ආධාරක මෙහෙයුමක යෙදෙමින් සිටියදී මෙම ප්‍රහාරක ජෙට් යානය කඩා වැටී ඇතැයි සෞදි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

යේමනයේ හවුති කැරළිකරුවන් පැවසුවේ ඔවුන් යානයට වෙඩි තැබූ බවය.යානය බිම දැමීම සඳහා ගොඩබිම සිට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඔවුන් පවසා ඇත.

සෞදි ප්‍රමුඛ සන්ධානය අල්-ජවුෆ් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් 30දෙනකු පමණ මියගිය බවට හවුති කැරළිකරුවෝ චෝදනා කරති.

කෙසේවුවද අනතුරට හේතුව හෝ මියගිය අය සම්බන්ධව සෞදි අරාබිය කිසිදු තොරතුරක් නිකුත් කර නොමැත.

සෞදි ප්‍රමුඛ සන්ධානය සෑම දිනකම පාහේ ගුවන් ප්‍රහාර එල්ල කරන අතර හවුති කැරළිකරුවෝ බොහෝවිට සෞදි අරාබියට මිසයිල ප්‍රහාර එල්ල කරති.


(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

සෞදි ප්‍රමුඛ සන්ධානයට අයත් ප්‍රහාරක යානයක් යේමනයට කඩාවැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 505 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site