IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සාද දැම්මාට සමාව ඉල්ලයි

2020 වසරේ 'කොවිඩ් 19' වසංගතය දරුණු ලෙස පවතිද්දී, සෞඛ්‍ය අංශ  පැනැවූ ලොක්ඩවුන් තහංචි උල්ලංගනය කර, ඩවුනිං වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසේ සාද පැවැත්වීම සම්බන්ධයෙන් වරදකරු වුණු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජනතාවගෙන් දැඩි ලෙස සමාව ඉල්ලා සිටියේය.

ලොක්ඩවුන් තහංචි කඩ කිරීම සම්බන්ධයෙන් වහා ධුරයෙන් ඉවත් විය යුතුයැයි විපක්ෂයෙන් අග්‍රාමාත්‍යවරයාට පීඩනයක් එල්ල වන නමුත් ඉල්ලා අස්වීමට තමන්ගේ අදහසක් නොමැති බව ජොන්සන් අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය අංශ තහංචි පනවා තිබියදී ඩවුනිං වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසේ සාද පැවැත්වීම සංවිධානය කර තිබුණේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස්ය. ඇය ද ජනතා අප්‍රසාදයට පත් වී සිටින්නීය.

ඊට අමතරව බ්‍රිතාන්‍ය මුදල් ඇමැති රිෂී සුනාක්ට ද ලොක්ඩවුන් තහංචි කඩ කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර, ඔහු ද ප්‍රසිද්ධියේ ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කර තිබේ.

(බීබීසී)



අදහස් (0)

සාද දැම්මාට සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site