
සෞදි අරාබිය සහ චීනය අතර සබඳතා ශක්තිමත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි. සෞදි අරාබිය සහ චීනය අතර සබඳතා ශක්තිමත් වූයේ චීන ජනාධිපති ෂී ජින් සෞදියේ සංචාරයක නියැලීමත් සමඟය.
රියාද් නුවරට ආ චීන ජනාධිපති ෂී ජින්පින්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. චීන ජනාධිපතිවරයා මෙසේ සෞදියේ නිල සංචාරයකට පැමිණියේ වසර 6 කට පසුවය.
සෞදියේ සල්මින් බින් අබ්දුල්ලාසි අල් සෞද් රජතුමා පමණක් නොව, ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගෙන් ද චීන ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. චීනය සහ සෞදිය ඇතුළු අරාබි රටවල් සහභාගී වූ විශේෂ සමුළුවක් ද සල්මාන් කුමරුන් විසින් සංවිධානය කරනු ලැබ තිබුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
442
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි චීන සබඳතා තරවෙයි