
රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට ගොස් සිටින උතුරු කොරියානු සොබළුන්ට, එරට රජය පවසා ඇත්තේ, සතුරන් අතට පත් නොවී දිවි නසා ගන්නට යැයි මේ වනවිට අනාවරණය වී ඇත.
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන හමුදා සමඟ සටන් කරමින් සිටි උතුරු කොරියානු සොල්දාදුවන් දෙදෙනකු අල්ලා ගැනීමට යුක්රේන හමුදා සමත් වුණු අතර, මේ බව අනාවරණය වී ඇත්තේ එම සෙබලුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd