
සුඩානයේ එල් එෆාර් නගරයේ රෝහලකට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 70 දෙනකු මියගිය බව පැවැසෙයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද සිය අප්‍රසාදය පළ කර ඇතැයි පැවැසෙයි. මියගිය පිරිසට අමතරව තවත් 19 දෙනකු තුවාල ලැබූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ප්‍රහාරය එල්ල වෙද්දී රෝහල රෝගීන්ගෙන් පිරී පැවැතිණි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1470
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක්