IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සුඩානයේ ගැටුම් දරුණු වෙයි

සුඩාන හමුද්‍රා රජය සහ ‘රැපිඩ් සපෝට් ෆෝස්’ අතිරේක හමුදා බලඇණිය අතර ගැටුම් උත්සන්න වෙමිනි පවතී.

සුඩානය යනු අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘සුඩාන ජනරජය’ යනුවෙනි. සුඩානය පිහිටා ඇත්තේ වයඹදිග අප්‍රිකාවේය.

සුඩානයේ අසල්වැසි රටවල් වන්නේ චැඩ්, ඊජිප්තුව, එරිත්‍රියාව සහ ඉතියෝපියාවය. සුඩානයේ අගනුවර කර්ටෝම් වන අතර, 2021 වසරේ ලෝක බැංකු වාර්තා අනුව, සුඩානයේ ජනගහනය මිලියන 45.66 කි.

එරට භාවිතා කෙරෙන මුදල් ඒකකය වන්නේ සුඩාන පවුම් ය. අරාබි සහ ඉංග්‍රීසි සුඩානයේ නිල භාෂා වෙයි.

සුඩානයේ බල අරගලයක් නිර්මාණය වී ඇත්තේ සුඩාන හමුදාවට නායකත්වය දෙන ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාන් සහ සුඩාන නියෝජ්‍ය නායක මොහොමද් හම්දාන් ඩගලෝ අතරේය. ‘රැපිඩ් සපෝට් ෆෝස්’ බලඇණියට නායකත්වය දෙන්නේ ඩගලෝ ය.

මොහු ‘හෙමෙඩිටි’ යන නමින් ද හැඳින්වෙයි. ඩගලෝ, ප්‍රමුඛ ඔහුගේ බළඇණිය උත්සාහ ගනිමින් සිටින්නේ හමුදාව පරදා රටේ බලය අත්පත් කර ගැනීමටය.

(රොයිටර්)



අදහස් (0)

සුඩානයේ ගැටුම් දරුණු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 246 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2098 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1597 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site