
අප්‍රිකාවට අයත්, සුඩානයේ, සින්නාර් ප්‍රාන්තයේ ගම්මානයකට පැරා-මිලිටරි කණ්ඩායමක් පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, සිවිල් වැසියෝ 80 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූහ.
පසුගිය ජූනි මාසයේ සිට, මෙම පැරා-මිලිටරි සොල්දාදුවන් විසින් ප්‍රාන්තයේ අගනුවර වන සිංගා ඇතුළු සින්නාර් ප්‍රාන්තයේ විශාල ප්‍රදේශයක් පාලනය කරනු ලබන අතර, සුඩාන සන්නද්ධ හමුදා එරට නැගෙනහිර සින්නාර් ප්‍රදේශය පාලනය කරයි.
සින්නාර් ප්‍රාන්තයේඅවි ගැටුම් සටන් හේතුවෙන් 725,000 කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd