
අප්‍රිකා රාජ්‍යයක් වන සුඩානයේ වේල්ලක් කැඩී යෑමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වේල්ල කැඩි ගියේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.
සුඩානය සිවිල් යුද ගැටුම්වලින් පීඩාවට පත්වුණු රාජ්‍යයකි. වේල්ල කැඩීයෑමෙන් පෝට් සුඩාන් නමැති වෙරළාශ්‍රිත නගරය මුළුමනින්ම විනාශ වුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd