සුඩානය සහ දකුණු සුඩානය අතර දේශ සීමාවේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෙක් සහ සිවිල් වැසියන් හයදෙනෙක් ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
දේශ සීමාවේ අබේයි ලෙස හැඳින්වෙන ප්‍රදේශයේදී මෙම ඝාතනයන් සිදුව ඇති අතර හඳුනානොගත් තුවක්කුකරුවෙක් විසින් මෙය සිදුකර ඇතැයි සඳහන් වේ.
මියගිය අය අතර කුඩා දරුවකු ද සිටින බව පොලිසිය පවසයි.
සාම සාධක භටයන් මුර සංචාරයේ යෙදී පැමිණෙන අතරතුර ප්‍රහාරය එල්ල වී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සුඩාන දේශ සීමාවේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෙක් ඝාතනය කරයි