IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සටන් විරාමයකට හමාස් කැමැත්තෙන්

ගාසා තීරයේ සටන් විරාමයකට හමාස් සංවිධානයේ නව දේශපාලන නායක යහ්යා සින්වාර් කැමැත්ත පළ කළ බවත්, සටන් විරාම සාකච්ඡා සඳහා තම නියෝජිතයන් ඉරිපත් කරන බවත්, හමාස් සංවිධානයේ නව දේශපාලන අංශ නායකයා අවධාරණය කර තිබේ.

සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය එකඟ කර ගැනීමට උත්සාහ ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයයි.

සටන් විරාමයක් සහ ස්ථිරසාර සාම සැලැස්මක් සඳහා යෝජනාවලියක් සකස් කර ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වෙමිනි. හමාස් සංවිධානයේ නව දේශපාලන අංශ නායක යහ්යා සින්වාර් පෙන්වා දී ඇත්තේ බයිඩන්ගේ යෝජනා අනුව සාකච්ඡා සිදුවිය යුතු බවය.

මේ අතර, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් අතරේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊට කැමැත්ත ලබා දී ඇති බවත් ඊශ්‍රායල පුවත් සේවා පවසයි.



අදහස් (0)

සටන් විරාමයකට හමාස් කැමැත්තෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site