
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට කන් දී, තෙදිනක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර ඇති අතර, යුක්රේනය ඉල්ලා ඇත්තේ එම සටන් විරාමය දින 30 ක් තෙක් දීර්ඝ කරදෙන ලෙසය.
කෙසේ නමුත් එම ඉල්ලීම රුසියන් ජනාධිපතිවරයාත්, රුසියන් රජයත් ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර, රුසියන් යුක්රේන යුද්ධය වහා නවත්වා දීර්ග කාලීන සටන් විරාමයකට යන්නැයි ඇමෙරිකන් පරිපාලනය, දිගින් දිගටම රුසියාවෙන් සහ යුක්රේනයෙන් ඉල්ලා ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd