
අතිශය ජනප්‍රිය අප්‍රිකානු සංගීත තරුවක් වන ෆැලී ඉපූපාගේ සංගිත සංදර්ශනයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සංගීත සංදර්ශනය පැවැත්වූයේ කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා අගනුවරය. සංගීත ප්‍රසංගය පැවැත්වූයේ ක්‍රීඩාංගනයකය. එය පමණ ඉක්මවා අතුරු සිදුරු නැතිව පිරී තිබුණි.
තෙරපි මියගිය 11 දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටින බව පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd