
ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි. සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වූයේ 71 වැනි වරටය.
මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වූයේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය පළමු ජාතික සම්මානය හිමි කර ගැනීමය.
ෂාරුක්ට මෙම සම්මානය හිමිවන මීට මාස කීපයකට පෙර නිවේදනය කර තිබුණි.
සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙනි.
ෂාරුක් මෙහිදී සම්මානයට පාත්‍ර වූයේ, 2023 වසරේ තිරගත වූ ‘ජවාන්’ හි ඔහුගේ රංගනය වෙනුවෙනි.
සම්මාන ප්‍රධානෝත්සවයේ දී ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පිණී රාණි මුකර්ජි ද ඇගේ පළමු ජාතික සම්මානය හිමි කර ගත්තාය. ඒ, ‘මිසිස් චැටර්ජී වර්සස් නෝර්වේ’ චිත්‍රපටයේ කළ රංගනය නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd