IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ෂැංග්හායි නුවරින් පළමු කොරෝනා මරණ

චීනයේ ෂැංග්හායි නුවර කොරෝනා වයිරසය අසාදනය වූ තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. චීන සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ෂැංග්හායි නුවරින් කොරෝනා මරණ වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

මියගිය තිදෙනා වයෝවෘද්ධ පුද්ගලයන් බවත් නිධන්ගත රෝගවලින් පීඩා විඳින අය බවත් නගර බලධාරීහු පවසති. ෂැංග්හායි නුවර පසුගිය මාර්තු මස ලොක්ඩවුන් කිරීමෙන් පසු වාර්තා වන පළමු කොරෝනා මරණ වන්නේ ද මෙයයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 89 ක් සහ 91 ක් වූ කාන්තාවන් දෙදෙනකු සහ වයස අවුරුදු 91 පුද්ගලයකු බව රෝහල් ආරංචි මාර්ග පවසා ඇත. පසුගිය මාර්තු මස සිට දිනකට රෝගීන් 25,000 කට අධික ප්‍රමාණයක වාර්තා වීම හේතුවෙන් මිලියන 25 ක නගරවාසින් නිවෙස් වලින් පිටවීම සීමා කළ කෙරුණි.

(රොයිටර්)



අදහස් (0)

ෂැංග්හායි නුවරින් පළමු කොරෝනා මරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site