
ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගනිමින්, බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනා අද (5) ඉන්දීය සංචාරයක් සඳහා පැමිණෙනු ඇත.
අගමැතිනී ශීක් හසීනා ලබන 8 වැනිදා තෙක් ඉන්දියාවේ රැඳී සිටිනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බංග්ලාදේශ අගමැතිනිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට පමණක් නොව, නව වෙළෙඳ ගිවිසුම් රැසකට අත්සන් තැබීමට ද නියමිතය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd