IMG-LOGO

වාහන තදබදයට ජර්මන් පිළියමක්

අධික රථවාහන තදබදයක් ඇති නගර සදහා විසදුමක් ලෙස විදුලි බලයෙන් ධාවනය වන රෝද දෙකේ කුලී රථයක් නිපදවීමට ජර්මන් ඉංජිනේරුවන් සිසුහු පිරිසක් සමත්ව සිටිතිග

සිසුන්  පවසන ආකාරයට මෙය නිපදවීමට වැය වන්නේ සාමාන්‍ය ස්කූටරයක් මිලදී ගැනීමේදී වැය කළ යුතු මුදලටත් වඩා අඩු මුදලකි. හැසිරවීමේදී ස්කූටරයක් හා සමානව නම්‍යශීලී වනවා සේම මෝටර් රථයක් හා සමානව ආරක්ෂාකාරී හා සැප පහසු ගමනක් ලබා දීමටද මේ රථයට හැකියාව ඇතැයි ඔවුන් කියයි.

මේ රථය යතුරුපැදියකට ඈදුූ කුටීරයක් වැනිය.ඉදිරිපස කුටීර කොටසේ මගියාට ආසන පහසුකම් සැළැසේ.රියැදුරා සිටිනුයේ පිටුපසිනි.

ඉදිරියේදී මෙය තවත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ඉංජිනේරු සිසුන් පිරිස පවසයි.

 



අදහස් (0)

වාහන තදබදයට ජර්මන් පිළියමක්

දම්මි Monday, 22 April 2013 04:21 PM

අනතුරු වුනත් රියදුරු බේරිලා?? මේවා ලංකාවට නම් එවන්න එපා (නි)

:       0       0

විමල් Tuesday, 23 April 2013 04:25 AM

විකල්ප බල ශක්ති භාවිතය අපිට වැදගත්. තදබදය පමණක් නොවෙයි, පරිසරය රැකගෙන මුදලුත් ඉතිරි වෙනවා. (නි)

:       0       0

ඇසල Monday, 22 April 2013 05:18 PM

මේවා ලංකාවට ගෙනාවොත් මගියාට දෙවියන්ගේම පිහිටයි. රියදුරාට පොලිසියේ පිහිටයි. (අ)

:       0       0

දම්මි Monday, 22 April 2013 08:48 PM

ත්‍රීවීල් වලින් තියෙන කරදරේ මදිවට මේවත් ආවොත් විනාශයි (නි)

:       0       0

ගාමිණී Monday, 22 April 2013 02:48 PM

මෙම වාහනය නිෂ්පාදනය කරන ජර්මන් පුතාලට පින්සිද්ධ වේවා! දිනපතා ලංකාවේ සෑම නගරයකම,වාහන තදබදය. ඉන්ධන මිල හිටපු ගමන් වැඩිකරන්නේ.රෝද 3 නම් තවත් හොඳා! නිෂ්පාදනය කරන පළවෙනි 100 කොහොමහරි ලංකාවට එවන්න පුතා.ගණන කිසිදු ගැටළුවක් නොවේ. (නි)

:       0       0

සෙනරත්-බහරේන් Tuesday, 23 April 2013 12:05 AM

කෝ පොටෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 366 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 829 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site